welcome all To the Game Zone You can Downalod New game..........here

Auctions for free stuff at Listia.com

How to play PS2 games oN Pc by Game Zone

හැමදාම ගේම්ස් දීලම වැඩක් නැහැ නේ ඔන්න අද අලුත් දෙයක් ගෙනාවා එක තමා කොහමද PS2 ගේම්ස්
පිසි එකේ ගහන්නේ කියල ඉතින් එකට අපි ඉස්සෙල්ලම මොනාද කරන්න ඕනේ කියල බලමු මේ වැඩේට පාවිච්චි කරන්නේ පොඩිම පොඩි සොෆ්ට්වෙයාර් එකක් එකේ නම PCSX2 එක  යට ෆොටෝ එකේ තියෙනව සොෆ්ට්වෙයාර් එකේ ෆොටෝ එකක් හොදට බලන්නකෝ :)

හරි  මම මගේ තියෙන PCSX2 එක මුළුමනින්ම ලොබ නැතුව අප්ලෝඩ් කරා BUT නිකන් වෙන කොහෙන් හරි බානවන්ම් එක configure කරන්න වෙනවා තව කොන්ට්‍රෝල්ස් හදන්නත්  එක ටිකක අමාරු වැඩක් ඔයාලා ඔවා  කරන්න ඕනේ නැහැ මම එව්වා මුලින්ම හදල තියෙන්නේ..................
මම දැන් පෙන්නනම්  configure  කරපු PCSX2  එකේ ෆොටෝ එකක් 

මෙන්න  මේ තියෙන්නේ ඔය වගේ තමා කරන්න තියෙන්නේ ඉතින් ඕක අමාරු වැඩක් ඉතින් මම දැන් කියන්නම්කො කොහමද මේක බාගත්තට  පස්සේ කොහමද ගේම් එක play කරන්නේ කියල ඔයාලා ඉස්සෙල්ලම PCSX2 එක ඇරලා එකේ CDVD කියල එකක් තියෙනවා ඊට පස්සේ එකේ ISO selector දීලා ඔයාලගේ පිසි එකේ තියෙන PS2  ගේම් සිඩි එක දෙන්න ඊට පස්සේ ඕපන් දීලා ඉවර කරන්න ඊට පස්සේ 
system කියන එකට ගිහින් Boot CDVD fast clik කරන්න එතකොට ගේම් එක run වෙනවා මම නම් මේක කරලා බැලුවා මම SVR 2011=Smakdow vs raw 2011 and Dragonball game දෙකම ප්ලේ කරා ඔයාලා PS2
ගේම්  සිඩි කාගෙන්ගත්හට හරි යන්නේ නැහැබාගන්නම වෙනවා 




මම  ලින්ක් එකක දෙන්නම් SVR 2011 බාගන්න ලින්ක් එකක් 






3 comments:

{ KRATOS UMAR } at: February 12, 2012 at 12:59 AM said...

awseome...it's working 100%

{ Game Spot } at: February 12, 2012 at 1:02 AM said...

elazz machan Welcome

{ tresh } at: March 6, 2012 at 8:48 PM said...

api nan final fantasy x play karanawa,den goda kaleka indan,tekken 5 weda karanawada?

Post a Comment

 
Mangekyo Sharingan