welcome all To the Game Zone You can Downalod New game..........here

Total Posts :68
Total Comments :1154
Auctions for free stuff at Listia.com

How to speed PCSx2 for low Bad pc

0 Comments

 අද මම කියන්න යන්නේ කොහමදPCSx2 එක speed කරන්නේ   කියල ....................මෙන්න මෙහෙමයි ස්පීඩ් කරන්නේ...මම යටින් දාන ෆොටෝ ටික බාලාගෙන ඔයාලගේ PCSx2 එක හදාගන්න එහං පෙන්නුවහම ගොඩක් ලේසියි නේ  ඉස්සෙලම pcsx2/config/emulation settings යන්න ඊට පස්සේ  EE/IOP  එක මේ ෆොටෝ එකේ විදියට හදාගන්න
මතක ඇතුවහැම එකක්ම settings හදල ඉවර උනහම apply කරන්න අමතක කරන්නනම් එපා :) නැත්නම් ඔක්කොම එව්වා  save  වෙන්නේ නැහැ හොදේ





හරි ඊට පස්සේ  Vus එකට ගිහින් මේ විදියට හදාගන්න




ඊටත්  පස්සේ Gs එකට ගිහින් මෙන්න මේ විදියට හදාගන්න 


ඊට  පස්සේ Gs window එකටගිහින්මේ ෆොටෝ එකේ විදියට හදාගන්න



ඊට පස්සේ speed hack ගිහින් හදාගන්න මේ ව්දියට



 අන්තිම එක game fixes ගිහින් මේ විදියට හදාගන්න 




ඔන්න ඔහොම කරලා බලන්න ඔයාලගේ ගේම් එක ස්පීඩ් වෙනවද කියල මගේ නම් උනා ඉතින් මේක ප්‍රයෝජනයක් උනා නම් කොමන්ට් එකක් එහෙම දාල යන්න අමතක කරන්න නම් එපා හොදේ
GOod bye!!මම ගියා

 
Mangekyo Sharingan